මනහර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිත් පැහැරගන්නා වූ ; සිත්කලු ; මනෝඥ වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. admirable
2. a. artistic
3. a. attract
4. adj. captivating
5. a. catching
6. adj. charmful
7. a. charming
8. adj. comely
9. a. fascinating
10. a. felicitous
11. a. handsome
12. a. lovely
13. a. plushy
14. a. striking
15. a. taking