මන්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. සිත ; මනස ; චිත්තය.2. තමා උසස් ය යන ආකල්පය ; අහංකාරය.3. මාර්ගය ; මාවත.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. mind2. n. prideසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1199 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3223 ← මනහ්සෘෂ්ටිය මන් අසර →