මන්ත්ර බණනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. මන්තර ජප කරනවා ; මන්තර පුනපුනා කියනවා ; මතුරනවා.2. සාකච්ඡා පවත්වනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1200 ← මන්ත්ර කිරීම මන්ත්රකාරයා →