මන්ත්‍රණ සභාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාජ්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට රැස් වන මහජනයා නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. assembly
2. n. council
3. n. house of representatives