මන්ත්රි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මන්ත්රණය කරන තැනැත්තා ; රජවරුන් සමඟ රාජ්ය කටයුතු පිළිබඳ සාකච්ඡා කර උපදෙස් දෙන තැනැත්තා.
2. ඡන්ද කොට්ඨාසයක් නියෝජනය කිරීම සඳහා රාජ්ය තන්ත්රයට මහජන ඡන්දයෙන් තෝරා පත් කරගන්නා තැනැත්තා ; මහජන නියෝජිතයා.
3. මන්ත්ර දන්නා තැනැත්තා.
වි. උපායෙහි දක්ෂ.