මන්නෙ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. 1. දිගෙන් වැඩි පළල් තලයකින් ද, කොට මිටකින් ද යුක්ත ව විශේෂයෙන් කුස්සියේ වැඩට යොදා ගන්නා කැත්ත වැනි ආයුධයක්.
2. ගස් මැදීමේ දී මල කැපීමට යොදා ගන්නා වකුටු පිහිය.