මනෝනුවර්තිවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දාර්ශනික ගැටලු දෙස මනෝවිද්‍යාත්මක ව බැලීම; මානසික ශාස්ත්‍රය පිළිබඳ ව මතවාදය.