මනෝභාවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසිවක් පිළිබඳ යම් අයකු තුළ ඇති වන අභ්‍යන්තර සිතිවිලි ; සිත තුළ ඇති වන හැඟීම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mood
2. Soc. sentiment