මඳලස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලාලිත්‍යයෙන් යුත් අනායාසයෙන් එන මඳ සිනහව ; නෙත් කොන් බැල්මෙන් යුත් මඳ සිනහව.
2. මඳ අලස බව ; මඳ පමාව.