මඳාරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තද රතු මල් හට ගැනෙන එරබදු ගස ; මන්දාර වෘක්ෂය.
2. මන්දාර පර්වතය ; මහාමේරූ පර්වතය.
3. දිව්‍ය ලෝකයෙහි ඇතැයි විශ්වාස කෙරෙන මන්දාර වෘක්ෂය.