මය්යම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මායිම ; සීමාව.
2. මැද ; මධ්යය.
3. (කථා.) මුහුදේ ගැඹුර සොයනු පිණිස මස් මරන්නන් විසින් යොදන ඊයම් බරුවක් සහිත යොත.
4. මට්ටුව ; මර්දනය ; මෙල්ල වීම.
5. වේලාව ; අවකාසය ; ඉඩප්රස්තාව.
6. නිදන් කිරීම ; තැන්පත් කිරීම.
7. බීමත් වීම ; වෙරි වීම.