මයැසීසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මැස්සන්ගේ කීටයන් හෝ ඉහද පණුවන් විසින් පෘෂ්ඨවංශීන් ආක්‍රමණය කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

myiasis