මරක්කලයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මරක්කයා.
2. නාවිකයා ; යාත්‍රාකාරයා හෝ යාත්‍රාවක ප්‍රධානියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. moorman