මර්මස්ථාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. මර්ම පිහිටි තැන ; (ශරීරයේ පංචස්ථාන සම්බන්ධව) පහරක් වැදීමෙන් මරණය සිදුවිය හැකි ස්ථාන ; ප්‍රාණ ස්ථාන.