මර්යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුහුදු සීමාව ; වෙරළ.
2. මායිම ; සීමාව.
3. අවංකකම ; නොවක්බව.
4. යහපත් හැසිරීම ; ආචාරධර්මවලට අනුකූල ව ක්‍රියා කිරීම.