මරුවා
maruvā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මාරයා ; මරණය ගෙන දෙන්නා ; මිනිසුන් මරන්නා ; මිනීමරුවා.
2. සුවඳ මල් හටගන්නා මල් ගස් විශේෂයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. killer
Digital Pāḷi Dictionary
- maruvā fem type of hemp; Sanseveria roxburghiana
maruvā
1. නා. මාරයා ; මරණය ගෙන දෙන්නා ; මිනිසුන් මරන්නා ; මිනීමරුවා.
2. සුවඳ මල් හටගන්නා මල් ගස් විශේෂයක්.
n. killer