මල බඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මල පහ නොවී වියළෙනවා ; මල වේළෙනවා ; මල බද්ධ වෙනවා.
2. උගුල අටවනවා ; පාශය බඳිනවා.
3. යකඩ මල ඇති වෙනවා ; මලකඩ කනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. corrode
2. v. rust