මල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුසුම් ; පුෂ්ප.
2. මල්දම්.
3. බාලයා ; බාල සහෝදරයා ; මල්ලී ; කනිෂ්ඨයා.
4. භාජනය මලාව ; අප්පල්ලය ; පූකිරිය.
5. (වන) පංක්තිය ; පෙළ.
6. මල්ලයා.
7. ඇසෙහි සෑදෙන සුදු ලප.
8. පැණි.
9. කිල්ල ; ඔසප්වීම.
10. මානය ; අහංකාරය.
11. අඟුරු කබල.
12. මාතලී දිව්‍යපුත්‍රයා.
13. සිනිඳු කපු නූලෙන් වියනු ලැබූ රෙදි විශේෂයක්.
14. හියුමස් නම් සියුම් පොහොර පස් විශේෂය.
15. තට්ටු ගොඩනැගිල්ලක එක් තට්ටුවක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flower
2. Bot. mull