මල් සුඹුළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිසේ පැලඳීම පිණිස දරණු ආකාරයෙන් කළ පුෂ්ප රචනාව ; මල්වලින් සකස් කළ හිස් පලඳනාව ; මල් ඔටුන්න.