මල්වඩම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මල්වලින් තැනූ දාමය හෙවත් මල්දම ; මල් සුඹුලුව ; මල්මාලාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chaplet
2. n. garland
3. n. wreath