මල්වත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නා නා වෘක්ෂලතා ආදිය වවා ඇති භූමිය ; උද්භිද උද්යානය ; මල් වැවූ භූමි පෙදෙස ; මල් ඉඩම ; පුෂ්පෝද්යානය.
2. මහනුවර මල්වතු විහාරය පිහිටි ස්ථානය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. garden
1. නා. නා නා වෘක්ෂලතා ආදිය වවා ඇති භූමිය ; උද්භිද උද්යානය ; මල් වැවූ භූමි පෙදෙස ; මල් ඉඩම ; පුෂ්පෝද්යානය.
2. මහනුවර මල්වතු විහාරය පිහිටි ස්ථානය.
n. garden