මවා පානවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. යමක් නිර්මාණය කර දක්වනවා ; යමක් මවා පෙන්වනවා.
2. (කථා.) සත්ය වශයෙන් ම නැති තත්ත්වයක් ඇති සේ (බොරුවට) පෙන්නුම් කරනවා.