මසනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නූල් ඇමුණු ඉදිකටුවකින් සෑදු හිල් ඔස්සේ නූල නැවත නැවත යැවීමෙන් රෙදි හෝ කැබලි හෝ වෙන් ව ගිය තැනක් හෝ එකට සම්බන්ධ කරනවා ; මැහුම් මහනවා ; රෙදිවලින් ඇඳුම් සාදනවා ; රෙදිවල හෝ ඇඳුම් මත විචිත්ර මැහුම් වැඩ දමනවා.
2. හිරකරනවා ; බඳිනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. stitch