මස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මත්ස්යයා ; මාලුවා.
2. රැවුල.
3. උඳු නම් ධාන්ය වර්ගය.
4. ඇඳ ; මඤ්චකය.
5. දැඩි ලෝභය ; මසුරුකම ; මාත්සර්යය.
6. පැරණි ලෝහ කාසියක් වන මස්ස ; මාසකය.
7. ගල් කැටය.
8. සත්ව ශරීරයෙහි මෘදු කොටස ; මස.
13. ආහාර සඳහා ගැනෙන, විශේෂයෙන් ගොඩ සතුන්ගේ මාංශය ; ගොඩ මස්.