මස්කොළොම්බුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මස් තබා කපන ලී කොටය ; විකිණීමට මස් තැබූ පුවරුව ; මස්ලොඹුව.