මස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුරාණයේ භාවිත වූ කාසි වර්ගයක් ; කහවණුව.
2. රන් කළඳක් බර කාසියක් ; මසුරනක්.
3. මදටිය පහක් බර රනින් කළ කාසිය ; රන් කහවණුවෙන් හතරෙන් පංගුව.
4. විවිධ ලෝහ වර්ගවලින් සෑදූ කාසියක්.
5. බර ප්‍රමාණයක්.