මස්සිනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැන්දාගේ හෝ මාමාගේ පුතා ; භාර්යාවගේ සහෝදරයා ; සහෝදරියගේ ස්වාමිපුරුෂයා.
2. (කථා.) ඉතා හිතවත් මිත්‍රයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brother-in-law
2. n. cousin