මසුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. තමන් සතු දෙයක් අනුන්ට දීමට නොකැමැති ; ලෝබ ; මාත්සර්යයෙන් යුතු.
නා.ප්ර. තමාට අයත් දෙය අනුන්ට දීමට නොකැමැති බව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. beggarly
2. cheese-paring
3. adj. churlish
4. a. close
5. adj. covetous
6. a. illiberal
7. a. miserly
8. a. near
9. a. niggardly
10. a. niggling
11. n. penny-pinching
12. a. penurious
13. a. shabby
14. a. skimpy
15. a. sparing
16. a. stingy
17. tight-fisted
18. adj. ungenerous