මහ එළියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අවකාශය ; ගස් ආදිය නැති පිට්ටනිය ; මහා අඞ්ගණය.2. ධාතුසේන රජු විසින් කළ අටළොස් මහ වැව් අතුරින් එකක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1214 ← මහ උර මහ කඳ →