මහ ලේකම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මහනුවර කාලයේ ලේඛන කටයුතු සම්බන්ධ ලේකම් කාර්යාංශය පාලනය කළ නිලධාරියා.
2. ඉංග්රීසි ආණ්ඩු කාලයේ ප්රධාන පාලන ධුරයක්.
3. ඒ ධුරය දැරූ තැනැත්තා.