මහංසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වෙහෙස ; විඩාව ; තෙහෙට්ටුව.
2. උත්සාහය; වීර්යය ; ආයාසය ; ප්‍රයත්නය ; තැත.