මහත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කුඩා නොවූ ; ලොකු.
2. වෘද්ධ ; මහලු.
3. බොහෝ ; ඉතා අධික.
4. ලඝු නොවූ.
5. වටිනා අනර්ඝ.
6. ස්ථූල ; පුෂ්ටිමත්.
7. ශ්‍රේෂ්ඨ ; උත්තම.
8. අපරිමේය ; අප්‍රමාණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. big
2. a. broad
3. adj. bulk
4. adj. bulky
5. adj. considerable
6. a. great
7. a. large
8. a. massive
9. a. massy
10. a. noble
11. a. sad
12. a. sore