මහන්තත්වයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මහිමය ; උසස් බව.2. උඩඟු බව ; ආඩම්බරය ; උදාරත්වය.3. මහත් බව.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. majestyසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1216 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3279 ← මහන්තත්තසුත්ත මහන්තතා →