මහබෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ; බුදු බව ලැබීමේ දී උපකාර වූ ශ්‍රේෂ්ඨ වෘක්ෂය ; බෝධි වෘක්ෂය ; උතුම් බෝධි වෘක්ෂය.
2. ඒ මුල් බෝධීන් වහන්සේගෙන් පැවත එන අන් බෝධි වෘක්ෂ.