මහම්මත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුස්ලිම් ආගමේ ආරම්භකයා ; මහමත්තුමා.
2. මුස්ලිම්වරුන්ගේ ආගම.
3. මුස්ලිම් ආගම අදහන අය.