මහා කාලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ශිව දෙවියා ; මෙහෙසුරා.2. නාග රජකුගේ නාමය.3. අධික කාල වර්ණයෙන් යුත් තැනැත්තා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1218 ← මහා කල්පය මහා කාව්ය →