මහා බෝධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙවනපෑතිස් රජ සමයෙහි අනුරාධපුර මහමෙවුනා උයනෙහි සිටුවන ලද බෝධි වෘක්ෂය ; (දඹදිව ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව).
2. විශාල බලසම්පන්න බෝධි වෘක්ෂය.