මහා මේඝය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තද වැස්ස ; මහා වර්ෂාව.
2. විශාල වැහි වලාකුළ.
3. අනුරාධපුරයේ ඓතිහාසික අටමස්ථානය පිහිටි මහමෙවුනා උයන.