මහා සංගීතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බුද්ධ ධර්මය තෝරා බේරා ගැනීම සඳහා භික්ෂූන් එක් වී පවත්වන මහා සංගායනාව ; බුද්ධ ධර්මය සංගායනා කිරීම.
2. දෙවන ධර්ම සංගායනාවේ තීරණවලට විරුද්ධ ව දශවස්තු පිළිගත් භික්ෂූ පිරිසක් කොසැඹෑ නුවර දී පැවැත්වූ අභිෂේක සංගායනාව හැඳින්වූ නාමය.