මහා සමුද්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මහ මුහුද ; මහ සයුර ; මහා සාගරය.
2. මහා පරාක්රමබාහු රජතුමා විසින් කරවන ලද පොළොන්නරුවේ පරාක්රම සමුද්රය.
1. නා. මහ මුහුද ; මහ සයුර ; මහා සාගරය.
2. මහා පරාක්රමබාහු රජතුමා විසින් කරවන ලද පොළොන්නරුවේ පරාක්රම සමුද්රය.