මහාචාර්යයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක යම් විෂයයක් පිළිබඳ ප්‍රමුඛ ආචාර්යවරයා ; මහ ඇදුරා.