මහාමාත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රාජ මන්ත්‍රීන් හා වෙනත් උසස් නිලධාරීන් හැඳින්වූ පැරණි පදවි නාමයක්.