මහාවපාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආමාශයේ සිට උදර කුහරයේ වෙනත් ඉන්ද්‍රියයක් කරා විහිදී යන තනිපට හෝ දෙපට පටලය.