මළ බෙරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. අවමඟුලක දී හෙවත් මරණයකදී ගසන බෙර විශේෂය ; අවමඟුල් බෙරය ; මිනී බෙරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1221 ← මළ ප්රේතයා මළ මිනී කෑම →