මළපාළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (නුවර යුගයේදී) අයිතිකරුගේ මරණයෙන් පසු උරුමක්කාරයන් නැතිකමින් රාජසන්තක වූ ඉඩම.
2. ජනයා පදිංචි නැති ප්‍රදේශය ; අයිතිකාරයන් මළ පසු පාළුවට ගිය ඉඩම.