මාංචුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (හිරකරුවන්ගේ) දෑත් එකට ඈඳනු පිණිස ගන්නා අන්‍යෝන්‍යව ඈඳුණු ලෝහමය වළලු යුවළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. manacle
2. Art. shackle
3. wrist-let