මාඉම්ගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. ප්‍රදේශයක කැපී පෙනෙන යමක්.
2. වත්තක, රටක ඉම සලකුණ.
3. ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරන සිදුවීමක්.