මාට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මූට්ටුව ; පිරිද්දුම ; ඈඳීම ; ඇමුණුම ; යා කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. joint