මාත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (උස, දිග, පළල ආදිය පිළිබඳ) ඉතා කූඩා ප්‍රමාණය.
2. වෙසෙසින් වෙන් කොට දක්වන ලද්ද.
3. ටික ; ස්වල්පය ; පමණ ; විතර.
4. (ක්‍රිස්ති.) ආකාරය ; සැලැස්ම; පිඹුර.
5. (ක්‍රිස්ති.) ආදර්ශය.
6. පුරාණ ලංකාවේ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව යොදන ලද මිම්මක් ; අඟල් එකක දිග.
7. (පාරිභා.) (ගණිත.) සමීකරණයක තත්ත්ව ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bit
2. Soc. degree
3. Che. dose
4. Soc. iota
5. n. mode
6. n. mora
7. Law. scintilla
8. Psy. tone