මාතිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මැය ; ශීර්ෂ පාඨය ; මාතෘකාව.
2. ප්‍රධාන ජල මාර්ගය.
3. මැද මොළය හරහා දිවෙන පසු මොළය.
4. (විනය.) කඨිනයක් ඉදිකිරීමට හේතුවන කාරණය ; කඨිනුද්ධාරය සිදු වන කරුණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. module
2. Soc. motif